Press ESC to close

Kaushalya Gayani

කැලණිය විශ්ව විද්‍යාලයේ සංචාරණය හා සංස්කෘතික සම්පත් කළමනාකරණය පිළිබඳ සහකාර කථිකාචාර්යවරියක වන කෞෂල්‍යා ගයනි, ගිරිඋල්ල. හමන්ගල්ල මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි. කැලණිය විශ්ව විද්‍යාලයෙන් සංචාරණය හා සංස්කෘතික සම්පත් කළමනාකරණය පිළිබඳ විශේෂවේදී උපාධිය ප‍්‍රථම පන්ති ගෞරව සමාර්ථයක් (GPA - 3.95) සහිතව සම්පූර්ණ කරන ලද අතර කොරියානු භාෂාව පිළිබඳ සාමාන්‍යවේදී පාඨමාලාවද හදාරා ඇත. එමෙන්ම පුරාවිද්‍යාව පිළිබඳ සමාජීය විද්‍යාපති උපාධිය හදාරන ඇය කළමනාකරණය හා වෘත්තීය පුහුණු ආයතනයෙන් මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවද හදාරා ඇත.

සංවර්ධනය වෙමින් පවතින රටවල සංචාරක කර්මාන්තය

හැදින්වීම සංවර්ධිත රටවල සංචාරක කර්මාන්තය ප‍්‍රධාන වශයෙන්ම ආර්ථික බලපෑමක් ඇති කරනු ලබන සමාජීය කි‍්‍රයාවලියක් වශයෙන් සැළකෙන අතර…

වෙරළේ නිදැල්ලේ හැසිරෙන තරුණයින් සහ ශ‍්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය

ලෝකයේ සංචාරක ගමනාන්ත වශයෙන් කටයුතු කරන සංවර්ධිත රටවල් මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවලද එම අදාළ රටෙහි සංචාරක…